

අපි ගොඩක් දෙනෙක් අපේ ගෙදර ඉන්න සුරතල් සතුන්ට, විශේෂයෙන්ම බල්ලන්ට සලකන්නේ පවුලේම සාමාජිකයෙක්ට වගේ. එයාලගේ හැම සතුටකදිම, දුකකදිම අපි ළඟින් ඉන්නවා. ඉතින් එයාලට පොඩි අසනීපයක් හැදුණත් අපිට ලොකු කනස්සල්ලක් දැනෙනවා. https://nirogilanka.com/ankylosing-spondylitis-in-dogs/