Ads Top



අනිත් අයට නැති රස්නයක් ඔයාට දැනෙනවද? අපි මේ Heat Intolerance ගැන කතා කරමු!
අනිත් හැමෝම fan එකත් නැතුව ඉන්නකොට ඔයාට දාඩිය දාලා, හරිම අමාරුවෙන් ඉන්න වෙලාවල් තියෙනවද? එහෙම නැත්නම් AC එක දාලා තියෙන කාමරේකත් ඔයාට මදිවගේ දැනෙනවද? ගොඩක් දෙනෙක්ට සාමාන්‍ය උෂ්ණත්වයක් කියලා හිතෙන පරිසරයකදීත් ඔයාට දරාගන්න බැරි රස්නයක් දැනෙනවා නම්, සමහරවිට ඔයාට තියෙන්නේ 'Heat Intolerance' කියන තත්ත්වය https://nirogilanka.com/what-is-heat-intolerance/
Reviewed by Dr. Sophia Charlotte MD on 5:11:00 PM Rating: 5