Ads Top



තරුණ කාලෙදි එන කොන්දෙ කැක්කුම සරල දෙයක්ද? අපි Ankylosing Spondylitis ගැන කතා කරමු!
ඔයා කවදාහරි ලෝක ප්‍රසිද්ධ Motley Crue කියන rock band එකේ ගිටාර් වාදකයෙක් වුණු Mick Mars ගැන අහලා තියෙනවද? එයා තමන්ගේ සංගීත ජීවිතේ ඉහළින්ම ඉන්න කාලෙදි හරිම අමුතු, දරුණු කොන්දේ කැක්කුමකින් පීඩා වින්දා. වයස 19-20 වෙනකොටම එයාට දැනුණේ ඇඟ හරවද්දී ඇටකටු ගිනි ගන්නවා වගේ කියලා. https://nirogilanka.com/mick-mars-journey-with-ankylosing-spondylitis/
Reviewed by Dr. Sophia Charlotte MD on 10:48:00 PM Rating: 5