

ඔයාටත් කාලයක් තිස්සේ කොන්දේ කැක්කුමක්, බෙල්ලේ වේදනාවක් වගේ දෙයක් තියෙනවද? සමහරවිට ක්‍රීඩා කරනකොට වෙච්ච අනතුරකින් පස්සේ තාමත් හරියට ඇවිදගන්න, දුවන්න පනින්න අමාරු ඇති. සැත්කමකින් පස්සේ ආයෙත් පරණ විදිහටම තමන්ගේ වැඩ කරගන්න එකත් ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී, ගොඩක් වෙලාවට ශල්‍යකර්මයක් ( https://nirogilanka.com/what-is-a-physiatrist/