

ඔයා හිතන්නකෝ, දවල්ට රසට හදපු හරක් මස් කරියක් එක්ක බඩ පිරෙන්න බත් කාලා, හවස් වෙනකල් කිසිම අවුලක් නැතුව ඉන්නවා. ඒත් එකපාරටම රෑ වෙද්දී ඇඟ පුරාම පලු දාලා, කසන්න පටන් අරන්, හුස්ම ගන්නත් අමාරු වෙනවා කියලා. ඔයා සමහරවිට හිතයි රෑට කාපු දෙයක් වෙන්න ඇති කියලා. https://nirogilanka.com/what-is-alpha-gal-syndrome/