

ඔයාට සමහර වෙලාවට හිතෙනවද අනිත් අයට වඩා ඔයාට නිතර නිතර ලෙඩ හැදෙනවා, ඒ වගේම හැදුනම සනීප වෙන්නත් හුඟක් කල් යනවා කියලා? මේකට එක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ශරීරයේ තියෙන ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට වැඩ නොකරන එක. වෛද්‍ය විද්‍යාවේදී අපි මේ තත්ත්වයට කියන්නේ 'Immunocompromised' ( https://nirogilanka.com/what-does-immunocompromised-mean/