

අපේ රටේ සමහර කාලවලට, විශේෂයෙන්ම වියළි කලාපයේ පැතිවලට හොඳටම පායනවා නේද? එතකොට ඉතින් ගෙවත්තේ පැළ ටික බේරගන්න දාන වතුර ප්‍රමාණයත් එක්ක වතුර බිලත් ඉහළ යනවා. සමහර වෙලාවට වතුර කපන එකත් එක්ක ලස්සනට හදපු ගෙවත්ත වේළිලා යනවා දකිද්දී හිතටත් දුකයි. https://nirogilanka.com/what-are-drought-tolerant-plants/