Ads Top



නැනෝ වෛද්‍ය විද්‍යාව (Nanomedicine) කියන්නේ මොකක්ද? වෛද්‍ය විද්‍යාවේ අනාගතය ගැන දැනගමු!
ඔයා Pfizer හරි Moderna COVID-19 vaccine එක ගත්ත කෙනෙක්ද? එහෙමනම් ඔයා නොදැනුවත්වම වෛද්‍ය විද්‍යාවේ අති නවීන තාක්ෂණයක ප්‍රතිලාභයක් ලබලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ මේ වගේ පුදුම දේවල් කරන්න පුළුවන් නැනෝ වෛද්‍ය විද්‍යාව (Nanomedicine) ගැනයි. https://nirogilanka.com/nanomedicine-what-to-know/
Reviewed by Dr. Sophia Charlotte MD on 6:13:00 AM Rating: 5