

ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට ‘Nuclear Bone Scan’ එකක් කරන්න කියලා කිව්වම ඔයා ටිකක් විතර කලබල වෙන්න ඇති නේද? ඇත්තටම ‘Nuclear’ කියන වචනේ ඇහුණ ගමන් අපේ හිතට එන්නේ ටිකක් භයානක දෙයක් ගැනනේ. ඒත් ඇත්තටම මේක එහෙම බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. https://nirogilanka.com/nuclear-bone-scan/