

ඔයා ලේ පරීක්ෂණයක් (blood test) කරාම ලැබෙන රිපෝර්ට් එකේ තියෙන අකුරු, ඉලක්කම් දැක්කාම සමහර වෙලාවට හිතට පොඩි ප්‍රශ්නයක් එනවා නේද? 'මේ CBC, RDW, MCV කියන්නේ මොනවද?' කියලා. විශේෂයෙන්ම මේ RDW කියන අගය ගැන ගොඩක් දෙනෙක් අහනවා. https://nirogilanka.com/rdw-blood-test/