

සමහර දවස්වලට හොඳට බඩ පිරෙන්න කාලා, පැය දෙක තුනක් යනකොට ඔයාටත් එකපාරටම ඇඟට පණ නැති ගතියක්, මහන්සියක්, ඔලුව කැරකෙනවා වගේ දැනෙනවද? සමහරුන්ට දාඩිය දානවා, අත් පා වෙව්ලනවා. ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් මේක කෑමට පස්සේ ලේ වල සීනි මට්ටම අඩුවීම නිසා ඇතිවෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/reactive-hypoglycemia/