

ඔයා ළඟදි කොහේ හරි රටකට යන්න සැලසුම් කරනවද? විශේෂයෙන්ම අප්‍රිකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග වගේ උණුසුම් දේශගුණයක් තියෙන රටකට නම්, ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන ලෙඩක් තමයි මැලේරියාව. මේක මදුරුවන්ගෙන් බෝවෙන, හරියට ප්‍රතිකාර ගත්තෙ නැත්තම් ජීවිතේටත් අනතුරක් වෙන්න පුළුවන් රෝගයක්. https://nirogilanka.com/malaria-pills/