

සමහර වෙලාවට එකම ඉරියව්වෙන් ටිකක් වෙලා වාඩිවෙලා ඉඳලා නැගිටිද්දි කකුල හිරිවැටිලා, කූඹි කාලා වගේ දැනෙන එක අපිට හරිම පුරුදු අත්දැකීමක්. ඒක සාමාන්‍යයෙන් විනාඩි කීපයකින් නැතිවෙලා යනවා. https://nirogilanka.com/leg-numbness-causes/
Created By Themexpose
Back To Top