

ඔයාටත් කොලෙස්ටරෝල් වැඩියි කියලද දොස්තර මහත්තයා කිව්වේ? එහෙමත් නැත්නම් දෙවනි වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) තියෙනවද? සමහරවිට මේ තත්ත්වයන් දෙකටම හෝ එකකට, දොස්තර මහත්තයා ඔයාට Colesevelam කියන පෙති වර්ගය නියම කරන්න ඇති. මේ බෙහෙත WelChol කියන වෙළඳ නාමයෙන්ද එනවා. https://nirogilanka.com/colesevelam-tablets/