

ඔයාට කවදාහරි ශල්‍යකර්මයක් (surgery) කරන්න වෙලා තියෙනවද? එහෙම නැත්නම් නිර්වින්දනය (anaesthesia) කරලා මොකක්හරි වෛද්‍ය පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවද? එහෙම වෙලාවට ඔයාගේ ඇඟේ මාංශ පේශි එකපාරටම හෙලවෙන්නේ නැතුව තියාගන්න දොස්තර මහත්තුරු පාවිච්චි කරන විශේෂ බෙහෙතක් ගැන තමයි අද අපි කතා කරන්නේ. https://nirogilanka.com/vecuronium-injection-2/