

ඔයාට පොඩි තුවාලයක් වුණාම ලේ යන එක නවත්තගන්න ගොඩක් වෙලා යනවද? එහෙමත් නැත්නම් ඇඟේ කොහේවත් වැදුණේ නැතුව නිකරුනේ නිල් වෙලා, තැලුම් පාරවල් වගේ හැදෙනවද? මේ වගේ දේවල් ඔයාටත් වෙලා තියෙනවා නම්, සමහරවිට ඒකට හේතුව ඔයාගේ ඇඟේ ලේ පට්ටිකා (platelets) ප්‍රමාණය අඩු වීම වෙන්න පුළුවන්. https://nirogilanka.com/thrombocytopenia-2/