Ads Top



වේදනාවට ගන්න බෙහෙත් වලින් බඩට අමාරුද? එහෙනම් මේ COX-2 Inhibitors ගැන දැනගමු!
ඔයාටත් නිතරම එන හන්දිපත් වේදනාවට, කොන්දෙ අමාරුවට, එහෙමත් නැත්නම් වෙනත් වේදනාවකට දොස්තර මහත්තයා දෙන වේදනා නාශක (painkillers) බිව්වම බඩේ දැවිල්ලක්, බඩ පපුව පිච්චෙනවා වගේ හැඟීමක්, නැත්නම් ගැස්ට්‍රයිටීස් (Gastritis) වගේ තත්ත්වයක් ඇතිවෙනවද? ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක්. https://nirogilanka.com/cox-2-inhibitors-2/
Reviewed by Dr. Sophia Charlotte MD on 10:49:00 PM Rating: 5