

ඔයා කවදාහරි ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් (Blood Pressure) එක චෙක් කරද්දී උඩ නම්බර් එක විතරක් වැඩියි, ඒත් යට නම්බර් එක සාමාන්‍යයි කියලා දැකලා තියෙනවද? සමහරවිට ඩොක්ටර් කෙනෙක් ඔයාට එහෙම කියලත් ඇති. මේකට තමයි අපි අයිසොලේටඩ් සිස්ටොලික් හයිපර්ටෙන්ෂන් (Isolated Systolic Hypertension) කියලා කියන්නේ. https://nirogilanka.com/isolated-systolic-hypertension/