

ඔයාගෙත් සමහර වෙලාවට යටිබඩ හරියේ, එහෙම නැත්නම් ඉණ දෙපැත්තෙන් වගේ කොන්ද හරියෙන් එන වේදනාවක් ගැන මතකයක් තියෙනවද? සමහරවිට මේ වේදනාව එක පැත්තක විතරක් වෙන්න පුළුවන්, නැත්නම් දෙපැත්තෙම වෙන්නත් පුළුවන්. ගොඩක් කාන්තාවන් මේ වගේ වේදනාවක් අත්විඳිනවා. මේක තමයි අපි ඩිම්බ කෝෂ ආශ්‍රිත වේදනාව (Ovary https://nirogilanka.com/ovary-pain/