

අපේ එදිනෙදා ජීවිතේදී පොඩි පොඩි ඇඟපතේ වේදනා, හන්දිපත් රුදාව කියන්නේ හරිම සාමාන්‍ය දෙයක් නේද? සමහර වෙලාවට ක්‍රීඩා කරද්දී, බරක් උස්සද්දී, එහෙමත් නැත්නම් නිකන්ම වුණත් මස්පිඬු පෙරළෙනවා, උලුක් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන දෙයක් තමයි මේ වේදනා නාශක ස්ප්‍රේ (pain https://nirogilanka.com/menthol-methyl-salicylate-topical-spray-2/