

සමහර වෙලාවට අපේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, පොඩි අවුලක් ඇති කරගෙන අපේම ශරීරයේ සෛල වලට පහර දෙන්න පටන් ගන්නවා. මේ වගේ තත්ත්වයන්ට අපි කියනවා ‘autoimmune’ රෝග කියලා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ දුර්ලභ රෝගී තත්ත්වයකට දෙන විශේෂ බෙහෙත් එන්නතක් ගැනයි. https://nirogilanka.com/sutimlimab-injection-2/