

ඔන්න ඉතින් වැහි කාලෙත් එක්ක හෙම්බිරිස්සාව, කැස්ස එන එක සාමාන්‍යයිනේ. නහය හිරවෙලා, නිතරම කිවිසුම් යනකොට, එක දිගට කැස්ස එනකොට හරිම කරදරයක්. ඉතින් මේ වගේ වෙලාවට අපි ගොඩක් දෙනා දොස්තර මහත්තයෙක් හම්බවෙලා බෙහෙත් ගන්නවා. https://nirogilanka.com/chlorpheniramine-dextromethorphan-pseudoephedrine-oral-liquid/