

ඔයාටත් මුත්‍රා කරද්දී අමුත්තක්, වේදනාවක් එහෙම දැනෙනවද? නැත්නම් මුත්‍රා එක්ක ලේ යනවා වගේ දැක්කද? මේ වගේ දේවල් සමහර වෙලාවට මුත්‍රා මාර්ගයේ ඇතිවෙන පිළිකාවක ලක්ෂණ වෙන්න පුළුවන්. බය වෙන්න එපා, හැමෝටම මේක හැදෙන්නේ නෑ, ඒත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. https://nirogilanka.com/urethral-cancer/