

ඔයා කවදාහරි ඔයාගේ මුත්‍රා එක්ක ලේ යනවා දැකලා තියෙනවද? එහෙමත් නැත්නම් කොන්දේ කැක්කුමක්, මහන්සියක් දිගටම තියෙනවද? මේවා සමහර වෙලාවට එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි වගේ පෙනුනට, සමහර වෙලාවට මේවා මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන පිළිකාවක ලක්ෂණ වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/transitional-cell-cancer/