

සමහර වෙලාවට ටිකක් දුර ඇවිදිනකොට, පඩිපෙළක් නගිනකොට ඔයාගෙ කකුල් වල, විශේෂයෙන්ම කෙණ්ඩා පෙරළෙනවා වගේ වේදනාවක්, හිරියක් එනවද? මේකට හේතුව කකුල් වලට යන ලේ ගමන, ඒ කියන්නේ රුධිර සංසරණය දුර්වල වීම වෙන්න පුළුවන්. https://nirogilanka.com/pentoxifylline-extended-release-tablets/