Ads Top



පරපෝෂිතයින්ට දෙන බෙහෙත් (Antiparasitic Drugs) ගැන හැමදේම අපි හරියටම දැනගමුද?
අම්මලා නිතරම වගේ කියන දෙයක් තමයි "අනේ දොස්තර මහත්තයෝ, මගේ දරුවට පණු අමාරුවක්ද මන්දා, රෑට හරියට නින්ද යන්නෙත් නෑ" කියන එක. එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන දරුවන්ගේ ඔළුවේ උකුණෝ එන එක, සමහර වෙලාවට කෑම විසවීමක් වගේ බඩේ අමාරු හැදෙන එක වගේ දේවල් අපිට නිතරම අහන්න ලැබෙනවා. https://nirogilanka.com/antiparasitic-drugs-2/
Reviewed by Dr. Sophia Charlotte MD on 8:20:00 AM Rating: 5