

ඔයාටත් සමහර වෙලාවට ඇඟේ 'අළුහම්' වගේ සුදු පාට ලප ඇවිත් තියෙනවද? එහෙම නැත්නම් කවදාවත් අඩු වෙන්නේ නැති හිස්හොරි ප්‍රශ්නයකින් ඔයා හෙම්බත් වෙලාද? සමහරවිට ඔයාගේ අතේ හරි කකුලේ හරි නියපොත්තක් කහ පාට වෙලා, ගොරෝසු වෙලා, කැඩිලා යනවා ඇති. https://nirogilanka.com/antifungals-2/