

සමහර වෙලාවට ඔයා දැකලා ඇති, එහෙමත් නැත්නම් ඔයාටම අත්දැකීමක් ඇති, ඇඟිල්ලක් හරි ඇඟිලි කිහිපයක් හරි අමුතු විදිහට නැවිලා තියෙනවා. හරියට හංසයෙක්ගේ බෙල්ල වගේ. මේකට තමයි අපි වෛද්‍ය විද්‍යාවේදී (Swan Neck Deformity) කියලා කියන්නේ. https://nirogilanka.com/swan-neck-deformity/