

අපි කවුරුත් පොඩි කාලේ ඉඳන්ම ගෙදර දොරේදී කරන පොඩි පොඩි බෙහෙත් ගැන දන්නවනේ. කැස්සක් හැදුණම ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බලා බොනවා, බඩේ අමාරුවකට කොත්තමල්ලි වතුර ටිකක් බොනවා, තුවාලයක් වුණාම කොහොඹ කොළ ටිකක් තලලා ගානවා. මේවා අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන දේවල්. https://nirogilanka.com/phytotherapy-2/