

ඔයාටත් කවදාහරි පියයුරේ මොකක්හරි ගැටයක් වගේ, නැත්නම් වෙනදාට වඩා වෙනස් දෙයක් අතට අහුවෙලා තියෙනවද? එහෙම වුණාම එකපාරටම හිතට එන්නෙ "අනේ මේක පිළිකාවක්වත්ද?" කියන බය නේද? ඇත්තටම එහෙම බයක් ඇතිවෙන එක සාමාන්‍යයි. ඒත් ඔයාට කියන්න සතුටුයි, පියයුරුවල ඇතිවෙන ගොඩක් ගැට, ගෙඩි වගේ දේවල් පිළිකාමය තත්ත්වයන් නෙවෙයි. https://nirogilanka.com/benign-breast-disease/