

සමහර වෙලාවට එක දිගට කිවිසුම් යන්න පටන් ගන්නවා, නහයෙන් වතුර වගේ ගලනවා, ඇස් කසනවා, ඇඟ පුරාම පොඩි පොඩි බිබිලි දාලා කසනවා වගේ දේවල් ඔයාටත් වෙලා ඇති නේද? මේ වගේ ඇලජි (Allergy) එකක ලක්ෂණ ආවම ගොඩක් වෙලාවට දොස්තර මහත්තයෙක් අපිට නිර්දේශ කරන ප්‍රධාන බෙහෙත් වර්ගයක් තමයි ඇන්ටිහිස්ටමින් (Antihistamine) කියන්නේ. https://nirogilanka.com/dexbrompheniramine-tablets-2/