ඔයා clinic එකකට ගියාම, එහෙමත් නැත්නම් සාමාන්‍ය checkup එකකට ගියාම දොස්තර මහත්තයා ඔයාටත් කියල ඇති නේද, "උදේට මොකුත් නොකා ඇවිත් ලේ ටිකක් දීලා සීනි බලන්න" කියලා? ගොඩක් දෙනෙක්ට මේක හුරුපුරුදු දෙයක්. මේක තමයි අපි නිරාහාරව කරන රුධිර සීනි පරීක්ෂණය, නැත්නම් Fasting Blood Sugar Test එක කියලා කියන්නේ.
https://nirogilanka.com/fasting-blood-sugar/