ඔයාගේ හරි, ඔයාගේ පොඩි දරුවාගේ හරි සමේ එකපාරටම පොඩි පොඩි බිබිලි වගයක් ඇවිල්ලා තියෙනවා දැකලා තියෙනවද? ඒවා රතු වෙලත් නෑ, ලොකුවට කසන්නෙත් නෑ, ඒත් පොඩි දිලිසෙන ගතියක් තියෙනවා. මෙහෙම දැක්කම හිතට පොඩි බයක් එන එක සාමාන්‍යයි. හැබැයි මේ වගේ පේන හැම බිබිලි එකක්ම භයානක දෙයක් නෙවෙයි.
https://nirogilanka.com/lichen-nitidus-2/