

ඔයා දවස තිස්සේ computer එකේ type කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම්, වඩු වැඩ, පින්තාරු කිරීම වගේ අතින් කරන දේවල් නිසා ඔයාගේ අතේ, විශේෂයෙන්ම මැණික් කටුව සහ වැලමිට හරියේ පොඩි වේදනාවක්, තෙහෙට්ටුවක් වගේ නිතර දැනෙනවද? https://nirogilanka.com/what-is-the-extensor-carpi-radialis-longus/