

සමහර වෙලාවට ඔයාගේ දරුවට හැදෙන සාමාන්‍ය බඩේ අමාරුවක්, පාචනය වගේ දෙයක් ගැන අපි එච්චර බය වෙන්නේ නෑ නේද? ඒත් සමහර වෙලාවට, විශේෂයෙන්ම මළපහ සමඟ ලේ පිටවෙනවා නම් (ලේ පාචනය), ඒක පිටිපස්සේ ඊට වඩා බරපතල දෙයක් හැංගිලා තියෙන්න පුළුවන්. https://nirogilanka.com/what-is-hemolytic-uremic-syndrome/