

පැය දෙකකට දහ පාරක් විතර ටොයිලට් එකට දුවන්න වුණාම, "අනේ මට මොකක් හරි ලෙඩක්ද?" කියලා ඔයාටත් හිතෙනවා ඇති නේද? ඒ එක්කම මුත්‍රා කරනකොට දැවිල්ලක්, රිදීමක්, ඇවිලෙනවා වගේ හැඟීමක් එනවා නම්, ඔව්... ඔයා හිතන දේ හරි වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේක මුත්‍රාශයේ ආසාදනයක් (Bladder Infection) වෙන්න පුළුවන්. https://nirogilanka.com/understanding-bladder-infections-diagnosis-and-treatment/