

චූ දාද්දි දැනෙන දැවිල්ල, නිතර නිතර මුත්‍රා කරන්න ඕන වගේ හැඟීම, හැබැයි ගියාම එන්නේ ටිකයි, යටිබඩේ පොඩි වේදනාවක්... මේ ලක්ෂණ ඔයාටත් හුරුපුරුදුද? ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට මේක හරිම සුලබ අත්දැකීමක්. https://nirogilanka.com/what-are-antibiotics-for-uti/