ඔයාටත් සමහර වෙලාවට හිතෙනවද "අනේ මට දැන් දේවල් හරියට මතක හිටින්නෙ නෑනේ" කියලා? යතුර තිබ්බ තැන, කණ්ණාඩි දෙක තිබ්බ තැන අමතක වෙන එක වයසත් එක්ක එන සාමාන්‍ය දෙයක්. https://nirogilanka.com/early-onset-alzheimers/