

අපිට නිතරම පිපාසය හැදෙනවා, ටිකක් මහන්සියි වගේ දැනෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ මේක සාමාන්‍ය විජලනය (dehydration) කියලා. ඒත් සමහර වෙලාවට මේක ඊට වඩා ටිකක් ගැඹුරු කතාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ තමයි අපේ ලේ වල සෝඩියම්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න 'ලුණු' ප්‍රමාණය වැඩිවීම. https://nirogilanka.com/what-is-hypernatremia/