

සමහර දවස්වලට උදේ නැගිටිනකොට නාහය හිරවෙලා, හුස්ම ගන්නත් අමාරු ගතියක් ඔයාටත් දැනිලා තියෙනවද? එහෙම නැත්නම් දූවිල්ලක් ඇඟට වැටුණු ගමන් කිවිසුම් පිට කිවිසුම් ගිහින් නාහයෙන් සොටු දියර ගලන එක එපා වෙලාද? මේ වගේ වෙලාවට අපිට උදව්වක් වෙන, හරිම සරල, ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. https://nirogilanka.com/saline-spray/