

උදේට නැගිටිනකොටම ඔළුව පුපුරු ගහන්න වගේ බරක් දැනෙනවද? නහය හිරවෙලා, කතා කරන්නත් බැරි තරම් මුහුණේ වේදනාවක්, ඇස් යට, නළල දෙපැත්තේ තද වෙනවා වගේ දැනෙනවද? මේවා නම් ගොඩක් දෙනෙක්ට සුපුරුදු සයිනස් අමාරුවේ ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/remedies-for-sinus-infection-pain/