

කවුරුහරි කතා කරන දේ හරියට ඇහෙන්නෙ නැති එක, TV එකේ සද්දෙ ගොඩක් වැඩි කරන්න වෙන එක, එහෙමත් නැත්නම් නිතරම "ආයෙ කියන්න" කියලා අහන්න වෙන එක ඔයාටත් දැන් සාමාන්‍ය දෙයක් වෙලාද? කන් ඇසීම ටිකෙන් ටික අඩු වෙන එක ඇත්තටම හිතට වදයක් වගේම ලොකු අපහසුතාවයක්. https://nirogilanka.com/hearing-loss-treatment-options/