

ඔයාලා 'Stem Cell' කියන වචනේ නම් දැන් නිතරම වගේ අහනවා ඇති නේද? සමහරු කියනවා මේක ලෙඩ ගොඩකට තියෙන අලුත්ම ප්‍රාතිහාර්යයක් කියලා. සමහර වෙලාවට පත්තරේක, ටීවී එකේ එහෙම මේ ගැන කතා වෙනවා. ඉතින් ඇත්තටම මොකක්ද මේ ස්ටෙම් සෙල් ප්‍රතිකාරය කියන්නේ? මේවා දැන් මිනිස්සුන්ට පාවිච්චි කරනවද? https://nirogilanka.com/stem-cells-clinical-trials/