ඔයා කවදාහරි හිතලා තියෙනවද ඔයාව, ඔයා විදිහටම හැදුවේ මොන වගේ දෙයක්ද කියලා? ඔයාගේ කෙස් වල පාට, ඇස්වල පාට, උස, ඔයාගේ හැඩරුව, මේ හැමදේම තීරණය වෙන්නේ කොහොමද කියලා? අන්න ඒකට උත්තරේ තමයි අද අපි කතා කරන්න යන මේ DNA, ජාන සහ වර්ණදේහ කියන දේවල් ඇතුළේ තියෙන්නේ.
https://nirogilanka.com/23064-dna-genes-chromosomes/