

ඔයා දොස්තර කෙනෙක් ගාවට ගියාම, එයා ලියලා දෙන බෙහෙත් ගැන ඔයාට කවදාහරි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවද? "ඇයි දොස්තර හැමතිස්සෙම මේ brand එකේ බෙහෙතම දෙන්නේ? මීට වඩා ලාභ, ඒ වගේම ගුණදායක බෙහෙතක් නැද්ද?" කියලා ඔයාටත් සමහරවිට හිතිලා ඇති. මේක ගොඩක් දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක්. https://nirogilanka.com/conflict-of-interest-checkup-feature/