

සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා සනීප වුණාට පස්සෙත් තාමත් කැස්ස තියෙනවද? සමහර වෙලාවට රෑට නිදාගන්නකොට කැස්ස වැඩිවෙලා නින්දෙනුත් ඇහැරෙනවද? ඔයාට විතරක් නෙවෙයි, මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. සමහර කැස්සවල් දවස් කීපයකින් අඩු වුණාට, තවත් සමහර කැස්සවල් සති ගණන්, මාස ගණන් පවතිනවා. https://nirogilanka.com/why-your-cough-may-not-be-improving/