Ads Top



නිරෝගී, පැහැපත් සමකට අවශ්‍යම පෝෂණ ද්‍රව්‍ය (Nutrients for Healthy Skin)
කවුද අකමැති නිරෝගී, ලස්සන, පැහැපත් සමකට? අපි හැමෝම ආසයි නේද? අපේ ශරීරයේ තියෙන ලොකුම ඉන්ද්‍රිය තමයි අපේ සම. එයාගේ ප්‍රධානම රාජකාරිය තමයි, පිටත පරිසරයේ තියෙන අනතුරුදායක දේවල් වලින් ශරීරයේ ඇතුළත කොටස් ආරක්ෂා කරන එක. හරියට පවුරක් වගේ. ඉතින් මේ සම හොඳින් තියාගන්න නම්, අපි ඇතුළතින් දෙන පෝෂණය ගොඩක් වැදගත්. https://nirogilanka.com/nutrients-for-healthy-skin/
Reviewed by Dr. Sophia Charlotte MD on 9:11:00 PM Rating: 5