Ads Top



ෆාමසිස්ට් කියන්නේ කවුද? (Pharmacist) - අපි මේ ගැන හරියටම දැනගමු!
ඔයා දොස්තර මහත්තයෙක්ව හම්බවෙලා, බෙහෙත් වට්ටෝරුවත් අරගෙන ෆාමසියට යනවනේ. එතකොට එතන ඉන්න, සාමාන්‍යයෙන් සුදු කෝට් එකක් ඇඳගත්ත කෙනා තමයි අපි 'ෆාමසිස්ට්' (Pharmacist) නැත්නම් ඖෂධවේදියා කියලා කියන්නේ. https://nirogilanka.com/pharmacists-they-do-more-than-fill-prescriptions/
Reviewed by Dr. Sophia Charlotte MD on 8:39:00 AM Rating: 5