

දියවැඩියාව තියෙන කෙනෙක්ට වකුගඩු සහ හදවතේ ප්‍රශ්න ඇතුළුව තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකම අවදානමක් තියෙනවා කියන එක අපි දන්න දෙයක්. මේ අවදානම අඩු කරන්න විවිධ බෙහෙත් වර්ග තිබුණත්, දියවැඩියාව තියෙන ගොඩක් දෙනෙක්ට කාලයක් යද්දී නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය (Chronic Kidney Disease - CKD) ඇතිවෙන්න පුළුවන්. https://nirogilanka.com/kerendia-chronic-kidney-disease/