

හිතන්නකෝ ඔයාට දවස් කීපයක් තිස්සේ හොඳටම උණ. ඊටපස්සේ ඒ උණ ඉබේම වගේ අඩුවෙලා යනවා. ඔයා හිතනවා දැන් හරි කියලා. ඒත් සතියකින් විතර, කිසිම හේතුවක් නැතුව ආයෙමත් සැර උණක් එනවා. මේ විදිහට උණ එනවා, යනවා... මේක ටිකක් අමුතුයි නේද? https://nirogilanka.com/tick-borne-relapsing-fever/